වඑල් ගොනිම්: ඊජිප්තියානු විප්ලවයේ ඇතුලාන්තය
1,216,278 views |
Wael Ghonim |
TED2011
• March 2011
වඑල් ගොනිම් ගූගල් හි විධායක නිලධාරියෙක්. ඔහු ඊජිප්තියානු ප්රජාතාන්තික විප්ලවයේ ඇරඹුමට උදවු වූ අයෙක්..රජයේ ප්රචන්ඩත්වයෙන් හින්සාවට ලක්වූ අය සිහිකරමින් ඔහු ෆේස්බුක් පිටුවක් නිර්මාණය කලා.ඔහු ටෙඩ්-එක්ස් කයිරෝ හිදී ඊජිප්තියානු විප්ලවයේ ඇතුලාන්තයේ කථාව ප්රකාශ කලා. "මිනිසුන්ගේ බලය බලයේ ඉන්නා මිනිසුන්ට වඩා ගොඩක් බලවත්" බව ඊජිප්තියානුවන් පෙන්නූ සැටි සම්බන්දයෙන්