14,635,394 views | Matt Cutts • TED2011
මැට් කට්ස් : දවස් තිහක් අලුත් දෙයක් කර බලන්න
ඔබට බොහෝ කල් සිට කරන්න අදහස් කරගෙන සිටි දෙයක් තිබුණාද? කරන්නට වුවමණා වී නමුත් නොකල? මැට් කට්ස් යෝජනා කරනවා: උත්සහ කර බලන්න දවස් තිහකට, මේ කෙටි සහ සරල කතාව පිළිගන්වනවා ඉලක්ක ඇති කරගැනීමට සහ ඉලක්ක ලඟා කරගැනීමට අපූරු විදිහක්.