ඔබගේ 'අනාගත ඔබ' ගැන මනෝවිද්‍යාව
7,265,679 views |
ධැන් ගිල්බර්ට් |
TED2014
• March 2014
"මනුසත්තු කියන්නේ හැදීගෙන යන දෙයක් ඒගොල්ලෝ වැරදියට හිතනවා ඒගොල්ලෝ හැදිලා ඉවරයි කියල". ධැන් ගිල්බර්ට් ලඟදි කරපු "ඉතිහාසයේ අවසානය මායාව" කියන සංසිද්ධිය ගැන ගවේශනයක විස්තර කරනවා; එම සංසිද්ධියට අනුව අපි කොහොමහරි මවගන්නවා දැන් ඉන්න මම කියන කෙනා තමයි අපේ ජීවිතේ ඉතිරි කලෙත් ඉන්නේ කියල. ඉඟිය: ඒක එහෙම නෙමේ.